Spread the love

කඩවත නගරයේ හෝටලයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදය වටලා මත්ද්‍රව්‍ය භාවිතකරමින් සිටි තරණ තරුුණියන් 14 දෙනෙකු ඊයේ (16) සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

එම සාදය සඳහා ප්‍රදේශ රැසකින් තරුණයන් හා තරුණියන් පැමිණ සිටි අතර සාදයට එක් වූ තරුණයන් පිරිසක් හෝටලයේ කාමර වෙන් කර ගෙන කාමර ඇතුළත නීතිවිරෝධී අයුරින් අයිස් හා කොකෙන් මත්ද්‍රව්‍ය භාවිතකරමින් සිටියදී සුරාබදු නිලධාරින් කොටුකර ගෙන තිබේ.

ගම්පහ, මීගමුව හා ජාඇළ සුරාබදු ස්ථානවල නිලධාරීන් එකාබද්ද මෙහෙයුමකදි මෙම සැකකරුවන් කොටුකර ගැනීමට සමත්වි තිබේ.