Spread the love


නිමල් රාජපක්ෂ-

තෛයිපොන්ගල් දිනය වෙනුවෙන් හෙට(15) දිනයේ බදුල්ල ,නුවරඑළිය හා උතුරු පලාත තුළ සියළුම සුරාසැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම් .ජේ ගුණසිරි මහතා කොට ඇත.


.ඒ අනුව අදාල දිස්ත්‍රික්වල දිස්ත්‍රික් ලේකම් වරුවන්වෙත අදාල ලිපි යවා ඇතැයිද සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.

බලපත්‍ර ලත් හෝටල් ,රටබීම හල් හා කැරෝකි ආපන ශාලා බලපත්‍ර නොක්දේසිි කඩකරමින් මත් පැන් අලෙවි කළ හොත් තරා තිරම නොබලා බලපත්‍රය අත්හිටුවිමට හෝ දැඩ් දඩුවම් පැමිණ විමට පියවර ගන්නා බවද සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා පවසයි.