Spread the love

දිවයින පුරා සියලු පාසල් වලට (20) හෙට දින නිවාඩු ලබාදී ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව 2022 පළමු පාසල් වාර නිවාඩුව හෙටින් ආරම්භ වෙයි.

පවතින ඉන්ධන අර්බුදය ඊට හේතුවී තිබේ.

2022 දෙවන පාසල් වාරය ලබන ජුනි 06 වැනිදා ආරම්භ වීමට නියමිතයි.