Spread the love

නිමල් රාජපක්ෂ-

මෙහෙම බදු ගහන කොට කන්නේ කොහොමද පඩිය හම්බවෙන්නේ තිස් දාහයි . ඒ නිසායි මිනිසුන් දවසින් දවසට පාරට බහින්නේ කවුද මේවට වග කියන්නේ යෑයි එක්සත් ජාතික ස්වයං රැකියා සංවිධානයේ ලේකම් ඩී.වි.ගුණරත්න මහත්මිය පැවසුවාය.

තව දුරටත් අදහස් දැක්වු ගුණරත්න මහත්මිය මෙසේද පැවසුවාය

වීඩියෝව නරඹන්න subsceibe කරන්න