Spread the love

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සිරිපාල අමරසිංහ මහතා  රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්‍යාලයේදී ඇප මුදල් තැන්පත් කලේය.

එසේ ඇප මුඩල් තැන්පත්  කලේ ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය මගින් ජනාධිපතිවරණය සදහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම  සදහායි