Spread the love

ජනාධිපතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව අනුර කුමාර දිසානායක – 221,913 – 51.96%, සජිත් ප්‍රේමදාස – 131,503  – 30.79% , රනිල් වික්‍රමසිංහ – 33,217 – 7.78% , නාමල් රාජපක්ෂ – 26,707 – 6.25%