Spread the love

පොල්දූවේ ප්‍රධාන නල මාර්ගයක සිදු වූ ජලකාන්දුවක් හේතුවෙන් බත්තරමුල්ල, කඩුවෙල, කෝට්ටේ සහ මහරගම, බොරලැස්ගමුව යන ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම කොළඹ 04, 05, 07, 08 ප්‍රදේශවලට අද රාත්‍රී 9 දක්වා ජලසැපයුම බිද වැටෙනු ඇති බවටයි ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය කියා සිටියේ.