Spread the love

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර සජිත් ප්‍රේමදාස ඡන්ද 26527 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක – 22724
රනිල් වික්‍රමසිංහ – 8603
පී අරියනේත්‍රන්   – 2412
නාමල් රාජපක්ෂ – 1283

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. සජිත් ප්‍රේමදාස ඡන්ද 26527 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක – 22724 ,රනිල් වික්‍රමසිංහ – 8603 ,පී අරියනේත්‍රන්   – 2412 ,නාමල් රාජපක්ෂ – 1283