Spread the love

විදේශ සංචාරකයින් පිරිසක් රැගත් සෙවන් සිස් මැරීනා නෞකාව අද කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ඒ සංචාරකයින් 607 ක් සහ කාර්ය මණ්ඩලයේ 465 දෙනෙකු සමගයි.

යුරෝපයේ සහ ඔස්ට්‍රේලියාවේ සංචාරකයින් පිරිසක් මෙලෙස එම නෞකාවෙන් දිවයිනට පැමිණ තිබුණා.

මෙම සංචාරකයින් පිරිස අද කොළඹ අවට සංචාරය කරනු ඇති.