Spread the love

සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

ඒ අනුව බදු වැඩි කිරීමට පෙර ආනයනය කළ තොග රජය විසින් මිලදී ගෙන සතොස හරහා සීනි කිලෝවක් රුපියල් 275ක මිලකට  අලෙවි කිරීමට පියවර ගන්නා බවයි වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.