Spread the love

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල අද (20) එළබුණ සුභ මොහොතින් සිය ධුරයේ වැඩ බාරගත්තේය.

ඔහු මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු මෙන්ම අමාත්‍යංශ අතිරේක ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර ඇති බවයි සඳහන් .