Spread the love

අද අළුයම පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් සැකකරුවකු මියගොස් තිබේ.

කඳාන පොල්පිතිමූකලාන ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු වන ‘ජේරාජ්’ නමැත්තා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ සැකකරු පොලිසියට වෙඩි තැබීම මත පොලිසියද සිදු කල වෙඩි තැබීමෙන් සැකකරු මියගිය බව පොලිසිය කියා සිටී.