Spread the love

විදුලිබල මණ්ඩලයේ සහ ඛණිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සමඟ පවතින සාමූහික ගිවිසුමකින් ඉවත්වීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දෙයි.

විදුලිබල මණ්ඩලයේ සහ ඛණිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සමඟ පවතින වසර 03 කට වරක් 25% ක් වැටුප් වැඩිවන, වාර්ෂික ප්‍රසාද දීමනා හා අනෙකුත් ගෙවීම් පිළිබඳ සාමූහික ගිවිසුමෙන් ඉවත්වීමට අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව සදහන්