Spread the love

අ.පො.ස.සාපෙල විභාගය 2021 වර්ෂයට අදාල සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල අන්තර්ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකිය.