Spread the love

(06) අද දිනයේ කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් සදහා නීතිමය පියවර ගන්නා බව ජේෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ හේතුවෙන් රටෙහි නීතියට ගරුකරමින් ස්වාමකාමීව විරෝධතාවේ යෙදෙන ලෙස ඉල්ලා සිටින බව පැවසීය.