Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට උගන්ඩාවේ සංචාරක නිරත වෙමින් සිටි.

ඒ එරට පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුවට, G77 සහ චීනය තුන්වෙනි දකුණු සමුළුව සඳහා සහභාගී වීමටයි.

ජනාධිපතිවරයා ජනවාරි 22 වන දින දක්වා එහි රැඳී සිටිනු ඇත.