Spread the love

නාගොඩ සුමන

ඉදිරි වෙළඳ පොළ තත්ත්වයන් සැල්කිල්ලට ගෙන සහල් ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
මේ වනවිට වී අස්වනු නෙලීම ආරම්භ කර තිබේ.
රජය මැදිහත් වීමෙල් සහල් මෙට්‍රික්ටොන් 7000ක් මේ වනවිට ආනයනය කර ඇතිබව එම සංස්ථාව පවසයි.
මේ අතර සහල් ආනයනය කිරීමට ලබාදුන් අවසරය මත පෞද්ගලික ආනයකරුවන් විසින් සහල් මෙට්‍රික්ටොන් එක්ලක්ෂ හැටහත් දහසකට අධික සංඛ්‍යාවක් ආනයනය කෙරිණි.
සහල් ආනයනය කිරීමට ලබාදුන් කාලය පසුගිය ජනවාරි 10 වැනිදායින් අවසන් විය.