Spread the love

රුපියල් ලක්ෂ 500,000කට ආසන්න වටිනා තීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමගින් සහකාර රේගු නිලධාරියකු කොළඹ කොටුව ප්‍රදේශයේදී කොළඹ මධ්‍ය දුෂණ අපරාධ අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් රේගුනිලධාරියා ලග තිබී විදේස් දුම්වැටි 7000 සොයා ගත් බවද කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශය පවසයි.

සැකකාර සහකාර රේගු අධිකාරීවරයා දුම්වැටි තොගය සමග වැඩිදුර විමර්ශන සඳහා කොටුව පොලීසිය වෙත භාරදී තිබේ.