Spread the love

සර්වෝදය නිර්මාතෘ වන ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මියයනවිට එම් මහතා 92 වියේ පසුවුවාය.

පොද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.