Spread the love

සරසවි සිසුවෙක් විසින් භික්ෂූන් වහන්සේ නමකට කණට ගසා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා සඳහන් කරයි.

කුලියාපිටිය බැමිණිතැන්න ප‍්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ නමකට ඊයේ දිනයේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව ද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියෙය.