Spread the love

විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගැස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පවත්වමින් තිබින.

ඒ හේතුවෙන් 138 මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබින.