Spread the love

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් අද (09) දිනයේත් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව වාර්තා වෙයි.

ඒ අනුව ග්‍රාම නිලධාරි, මිනින්දෝරු, සංවර්ධන නිලධාරි, තැපැල් ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් මෙම ක්‍රියාමාර්ගය සඳහා එක්ව සිටින බවයි වාර්තා වන්නේ.