Spread the love

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ ‘අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතට’ එරෙහිවයි.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සැළසුම්කර ඇති ‘අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතට’ එරෙහිව සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ හා බහුජන කණ්ඩායම් ඇතුළු බොහෝ පිරිසක් මේ වනවිට විරුද්ධත්ව ප්‍රකාශ කර අති අවස්ථාවකයි මෙලෙස කාදිනල් හිමි විසින් මේ පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ.