Spread the love

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අද (30) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (31) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කොට ඇත.

ඔහු විසින් YouTube සමාජ මාධ්‍යයෙහි පළ කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන තිබිණ.