Spread the love

එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන සන්ධානයෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සිය පක්ෂය, සමගි ජන බලවේගය සම​ඟ සන්ධාන ගතවීමේදී මහ මැතිවරණය සඳහා එකඟ වූ පරිදි කටයුතු නොකරමින්, ඔවුන් ගිවිසුම ඒකපාර්ශවීයව උල්ලංඝණය කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පාඨලී ප්‍රමු​ඛ එක්සත් ජනරජ පෙරමු​ණ සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් තවදුරටත් සමගි ජන බලවේග​ය සමඟ කටයුතු නොකරන බවත් සමගි ජන සන්ධානයෙන් ඉවත්වන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

අදාළ නිවේදනය පහතින්.