ලංකා සතොස ආයතනය මගින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ද (18) සිට පහළ දමා ඇති බව එම ආයතනය පවසයි.
ඒ අනුව සුදු කව්පි, ලොකු ලූනු, සුදු ලූනු, අර්තාපල්, ටින් මාලු, දුඹුරු සීනි, රතු පරිප්පු හා පාන් පිටි මිල මෙලෙස අඩුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ මිල දර්ශනය පහතින්.
