Spread the love

සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා  නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත