Spread the love

ජනාධිපතිවරණයට අදාළව වෛරී ප්‍රකාශ සහ අපේක්ෂකයින්ගේ චරිතයට අපහාස වන ප්‍රකාශ සහ දර්ශන අන්තර් ජාලය ඔස්සේ ප්‍රකාශය කිරීම සඳහා සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් ඇතිබව ප්‍රජාතන්ත්‍රීය මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය.

එවැනි ක්‍රියාවලින් වැලකී සිටින ලෙස ඉල්ලා සිටින බව පැවසීය.

ඉදිරියේදී එළඹීමට නියමිත නිහඩ කාලසීමාව තුළ එවැනි දෑ හුවමාරු වීම කිසිසේත් අනුමත කර නොහැකිය.

එය නතර කිරීම ඉතා අභියෝගාත්මක බව පැවසීය.