Spread the love

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාපැදියකින් ගමන් කරන ලද අයර්ලන්ත ජාතික සංචාරකයකු අධිවේගී මාර්ගයේ පොලිස් මුරපළ නිලධාරීන් විසින් අත්අඩංගුට ගෙන තිබේ.

ඔහු පැදගෙන ආ පාපැදියද නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සැකකරු පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මෙරට සංචාරය කිරීම සඳහා පැමිණි අයකි.