Spread the love

අවස්ථා කිහිපයකදිම ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර ප්‍රමාද කිරීම් සම්බන්ධයෙන් විෂයභාර ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතය.

රටේ ජාතික ගුවන් සේවා සන්නාමයට කැළලක් එක් කරන මෙම ගුවන් ගමන් ප්‍රමාදයන් පිළිබඳ මෙහිදි බලධාරීන්ගෙන් කරුණු විමසීමද සිදු කෙරේ . මේ සදහා

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පාලනාධිකාරියේ නිලධාරීන් සහ සියලුම වෘත්තිය සමිති නියෝජිතයින් ද එක්වීමට නියමිතය.