Spread the love

හදිසි ගින්නක් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ 011-2686087 දුරකථන අංකය භාවිත කරන ලෙසට එම ඒකකය ජනතාවට දැනුම්දෙයි.

ඒ අනුව එම ඒකකය වැඩිදුරටත් පවසන්නේ මීට පෙර ක්‍රියාත්මක වූ 011-2422222 හෝ 110 අංකය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක නොවන බවය.