Spread the love

නාරම්මලදී වෙඩි වැදීමකින් මියගිය ලොරි රථ රියදුරුගේ පවුලේ ඥාතීන් වෙත වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කර ඇතිබව පොලිසිය පවසයි.