Spread the love

අතුරුගිරියේ වෙඩි තැබීමෙන්හය දෙනෙකු තුවාල ලබා ඇති අතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් ඇත.

තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.