Spread the love

මීගමුව, ගල්කන්ද හන්දියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් එම ස්ථානයයේ දීම මරණයට පත්වී ඇත ..

යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට යතුරුපැදියකින්ම පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිව පැවසීය.