Spread the love

අනධ්‍යයන සේවකයින්ගේ ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට අවධානය යොමුව ඇතිබව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් ඉදිරි සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන බවද ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.