Spread the love

වර්තමාන විදුලි ගාස්තුව සියයට සීයකින් අඩු කළත් එකඟ නැති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

එහි ලේකම් ධම්මික සංජීව මහතා පෙන්වා දෙන්නේ එතරම් ප්‍රමාණයකින් විදුලි ගාස්තු අඩු කළ ද සමෘද්ධි ලාභියාගේ විදුලි ඒකකය අඩුවන්නේ රුපියල් දොළහේ සිට රුපියල් දහයක් දක්වා පමණක් බවයි.

එනිසා 2023 වසරේ නිවැරදිව ජනන වියදම ගණනය කර එහි මධ්‍යස්ථ අගයෙන් සියයට තිස්පහක් අඩු කිරීම කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.