Spread the love

විදුලි ගාස්තුව සියයට තිහකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මෙම ගාස්තු අඩු කිරීම ජූලි මස දහ අට වෙන දින සිට ක්‍රියාත්මක වනු ඇති බවත් ඔහු පැවසීය.

මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු වහාම නව ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක වනු ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය