Spread the love

අද සිට 12 දක්වා විදුලි කප්පාදුව පැය 2 විනාඩි 20ක සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව, දිවා කාලයේ පැයක් සහ රාත්‍රියේ දී පැය1යි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.