Spread the love

හෙට (05) දිනයේත් විදුලිය විසන්ධි කිරිම පැය 3 යි විනාඩි 20 ක කාලයක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව ABCD, EFGH, IJKL, PQRS සහ TUVW කලාප සඳහා පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා කාලය ඇතුළත පැය 2ක් සහ පස්වරු 05.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය ඇතුළත පැය 1යි විනාඩි 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරේ.

මීට අමතරව CC කලාපය සදහා පෙරවරු 06.00 සිට පෙරවරු 09.00 දක්වා කාලය ඇතුළත පැය 3 ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් පැවසුවේය.