Spread the love

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයෑමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල ජුනි 15 වනදා සිට පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

එහිදී ඖෂධ මිල 16%කින් අඩු කිරීමට නියමිතය.