වහාම මැතිවරණය ලබාදෙන්න නැත්නම් මිනිසුන් වෙනුවෙන් මැතිවරණය ලබාගන්න සටන් කරන බව සමගිජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මතක තබා ගන්න අපේ මැතිවරණ ව්‍යාපාර අරාජික කරන්න කටවත් බැහැ. අපේ ගමන අඩපන කරන්න බැහැ. මැති වරණ ජයග්‍රහනය වෙනුවෙන් රැලි පහක් පවත්වන බව
ද සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
තවදුරටත් අදහස් දැක්වු සමගිජනබල වේගයේ නායකතුමා මෙසේද පැවසුවේය.
වීිඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න