ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩඩ හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්රාප්ත වුවාය.
පසුගියදා එංගලන්තයේ සිටි තම දියණිය බැලීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා