Spread the love

තෙත් කලාපයේ වගා නොකරන කුඹුරු ඉඩම්වල අනෙකුත් බෝග වගාකිරීම සඳහා ලබාදීමට තීරණය කර බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් දැනුවත් කිරීමට නියමිතයි.

ඉදිරියේදී ඒ සඳහා පූර්ව අවසරයක් ලබාදීමට නියමිතයි.

දිවයිනේ මේවන විට පවතින වගා නොකර ඉඩම් හෙක්ටයාර අසූ හතර දහසක් හඳුනා ගෙන ඇතිබව එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.