Spread the love

ලෝක ආදිවාසී දිනය අදයි.
සෑම වසරකම අගෝස්තු මස 9 වනදා ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලබන්නේ ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම ,ආදිවාසී සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳව තීරණ ගැනීමට ආදිවාසී තරුණ තරුණියන් නියෝජිතයන් ලෙස හඳුනාගැනීම සඳහායි.
ඒ අනුව දඹාන කොටබකිණිය අදිවාසී ගම්මානය කේන්ද්‍ර කරගනිමින් අද ආදිවාසි දිනය සමරීමට නියමිතයි.

ඊට සමගාමිව බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ද එක්විමට නියමිතයි.