Spread the love

නිමල් රාජපක්ෂ –

ඹබ විවාහයට බියෙන් පසුවන්නේද? , ලිංගික බෙලහීනතායෙන් පෙලෙන්නේද?, බිය නොවන්න ඹබගේ රෝගයට ස්ථිරසාර ලෙස ප්‍රතිකාර මගින් සුවකර දෙන බව කොටියාකුඹුරේ ආර්.පී. උබේසේකර වෙද මහතා පවසයි.

මීට අමතරව ඹබයේ හිසකෙස් රෝග ,ගැස්ට්‍රයිටීස් වැනි රෝග වලට ස්ථිර සාර ප්‍රතිකාර ලබා දෙනු අනුමානයි.
අද තරුණ පරපුර විවාහ වෙන්න දැඩි බියකින් පසුවනවා .ඒ මන්ද තම සහකාරිය සතුටු කරනගන්න බැරිව යයිකියා . ඒ කිසිවකට බිය නොවන්න . ඹබ එක වරක් කොටියාකුඹුරේ උබේසේකර වෙද මහතා හමුවන්න.

ඹබේ ගැටලුව නිසියාකාරව පැවසිය හැකියි . මන්ද වෙදමහතා රෝගියාගේ පරික්ෂාකිරිමදී කිසිවකුට ඇසෙන්නේ නැත තමන්ගේ රෝගය හෝ තමන් පත්වී තිබෙන අපහසුතාවය නිසියාකාරව වෙදමහතා ට පැවසීමෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත හැකිය. මීට අමතරව උබේසේකර කේෂ කල්‍යාණි තෛලය කාන්තාවන්ගේ කොණ්ඩය යනවාට සකස්කළ එකම තෙලයි .මෙම තෙල් භාවිතයෙන් හිසකෙස් රෝගය තුරන්වි යනු ඇත. .


සේවක සේවිකාවන් දහතුන් දෙනෙකු පමණ සේවය කරන කොටියාකුඹුර ආයුර්වේද නිෂ්පාදන (පුද්) සමාගමේ වාත රෝග මුත්‍රා රෝග සදහාද ප්‍රතිකාර ලබාදෙන අතර රෝගීන් සදහා ප්‍රතිකාර කිරිමට අවශ්‍ය සියළුම බෙහෙත් වර්ග තම ආයතනය තුළම නිෂ්පාදනය කරන බවද උබේසේකර මහතා පැවසුවය. කිසිදු ශාඛාවක් නොමැති අතර තම නිෂ්නාදන දිවයිනපුරා තමාගේම ලොරි රථවලින් බෙදා හරින බවද පැවසුවේය. .
තව දුරටත් අදහස් දැක්වු කොටියාකුඹුරේ උබේසේකර වෙද මහතා ,

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න