Spread the love

ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත.

ඒ අනුව 12.5KG ගෑස් සිලින්ඩරයක් සදහා රුපියල් රු.145 කින්   වැඩි කෙරෙන අතර නව මිල වන්නේ රුපියල් 3,835/කි.

* 5KG ගෑස් සිලින්ඩරයක් සදහා රුපියල් .59 කින්  වැඩි කෙරෙන අතර නව මිල වන්නේ රුපියල් .1535කි.