Spread the love

සෝමාලියානු කොල්ලකරුවන් විසින් පැහැර ගැනීමට ලක්වූ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනා හා යාත‍්‍රාව නිරුපද්‍රිතව බේරා ගෙන තිබේ.

සීෂෙල්ස් ආරක්ෂක අංශ විසින් යාත්‍රාව සහ ධීවරයින් පිරිස බේරා ගෙන ඇත.