Spread the love


ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයතු කරන ලසන්ත අලගියවන්න මහතා අද දින සිට වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරක ලදි.

බස්නාහිර පළාත් ප්‍රවාහන අමාතවරයා ලෙසත්, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර ඇති ලසන්ත අලගියවන්න මහතා අමාත්‍යාංශ ගණනාවකම රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කර ඇත.