Spread the love

රුපියල ශත්තිමත් වීමත් සමගින් ලබන අප්‍රියෙල් මාසයේදි ඉන්ධන මිල සංශෝධනයේදී එහි වාසිය ජනතාවට ලබා දීමට බලාපොරොත්තුවන බව විදුලි බල හා බල ශක්ති ඇමති කාංචන විජේසේකර මහතා පවසයි.

ඉන්ධන හා විදුලි ගාස්තු අඩු කර පවත්වාගෙන යාමට නම් ප්‍රතිව්‍යුගතකරණය සිදුකළ යුතු බවද අමාත්‍යවරයා වැඩදුරටත් සදහන් කළේය.

.