Spread the love

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටොකරන්සි මුදල් ඒකක හුවමාරු මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන යාමට අවරස දුන් බව වරාය නගර කොමිසම රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දී තිබේ.